September 8, 2026
9:37 PM
විලයාය මාතාවට කීර්තියක් ගෙනා රන් ජයග්රහණයක්!

සිංහල භාෂා හා සාහිත්ය පළාත් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින්, විලයාය මධ්ය මහා විද්යාලයේ 10 ශ්රේණියේ ඉගෙනුම ලබන උදානා එස්. බණ්ඩාර දියණිය:
???? නිවේදන අංශය – ප්රථම ස්ථානය
???? කථික අංශය – තෙවන ස්ථානය
දිනා ගනිමින් පාසලටත්, ප්රදේශයටත් මහත් අභිමානයක් අත්කර දී ඇත.
විශිෂ්ට කුසලතාවයෙන් ඉදිරියටම පැමිණි උදානා දියණියට අපගේ උණුසුම් සුබපැතුම්! ඉදිරි ජාතික තරගාවලිය සඳහාත් ඇයට සුබපැතුම් එක්කරමු!